ඔබට ජීවිතයේ මාර්ගයක් සහ අරමුණක් සොයා ගැනීමට හැකියාවක් නැතිද? ඔබ දොරටු කීපයක් සෙවිවාද? ඒ සැම හිස් තේරුමක් නැති දෙයක් වුනාද? ගැලවීමේ සැලසුම යනු කුමක්ද? සමාව යනු කුමක්ද? එය මට අවශ්‍යය වන්නේ ඇයි? මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
සම්බ්න්ද වන්න: